Fiverr For WordPress
WordPress කියන්නේ ලෝකේ භාවිතා කරන වෙබ් අඩවි වලින් දළ වශයෙන් 42% වැඩි ප්රමාණයක් භාවිතා කරන CMS එකක්, ඉතින් ඔබට,
WordPress භාවිතයෙන් website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන WordPress website develop කිරීමට දැනුම (Domain Name, Web Hosting, Multi Hosting, Recovery, Backup & Migration, Woo Commerce, Elementor & etc…) මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර,
ඔබට WordPress භාවිතයෙන් website සෑදිමට ශ්රි ලංකාව තුලින් හෝ විදේශ රටවලින් Freelancer කෙනෙක් විදිහට website design & development projects සොයාගෙන එමගින් මාසිකව ලක්ෂ ගණනින් මුදල් සොයන්න පුළුවන්.
SEO. WordPress. Monetization.
ඔයාට කිසිඳු මූලික දෑනුමක් නොමැති උනත්, තනිව website එකක් හදාගෙන, ඒ website එක Google වැනි Search Engine වලට ඇතුලත් කර,
මිනිසුන් Search කරන විවිධ වචන එහෙමත් නැත්නම් Keywords / Search Queries වලට, Search Engine Result Page එකේ Rank කරන ආකාරය, වගේම එසේ Rank කලාට පසුව විවිධ රටවලින් එන මිනිසුන්ගෙන්
Google AdSense / Affiliate Programs සහ තවත් විවිධ ක්‍රම මගින් මුදල් උපයන ආකාරය දක්වා මෙම Video පාඨමාලාව මගින් ඉගෙන ගන්න පුළුවන්.
දෙදහසකට වෑඩි පිරිසක් විශ්වාසයෙන් යුතුව මෙම පාඨමාලාව සමඟ එකතු වුණු බවත්, ඔවුන්ගෙන් වෑඩි පිරිසක් ඉතාමත් සාර්ථක ප්රතිඵල ලබාගනිමින් සිටින බවටත් ඔබට පහත අදහස් වලින්ම බලන්න පුළුවන්.
වෙනත් විස්තර දෑනගෑනිමට අවශය නම් call කරන්න: +94 71 896 896 7
feedbacks
මේම පාඨමලාවන් මීල දීගත් අයගේ අදහස්
මේම පාඨමාලාවන් සමග සම්බන්ද වූ අය ෆෙස්බුක් කමෙන්ට්ස් මගින් මේම පාඨමාලාවන් ගෑන පෑවසු අදහස් වලින් කොටසක් මෙහි ඈත. මේම පාඨමාලවන් ගෑන තවත් ගොඩක් අදහස් බලන්න අවශයනම් Chandima Galahitiyawa පේජ් එක බලන්න.