workshop

Premium Workshop

මේ limited premium live workshop එකට සම්බන්ද වෙන අය අනිවර්යෙන්ම workshop එක ඉවර වෙනකොට තමන්ගේම website එක හදල එකට 100 - 10,000 වගේ daily real traffic ගෙන්නා ගන්න level එකට, වගේම daily 3$ - 10$ income එකක් ගෙන්න පුළුවන් වෙන්න skill and knowledge එක හදන එකයි මගේ target එක. එක සතියට දවස් 2ක ගනේ මාසයක්, ඒ කියන්නේ දවස් 8ක් (සති අන්තයේ වගේ) හැමෝටම individually attention එක දීලා කරන්නනේ.



Time: 20.00 PM - 01.00 AM (4 - 5 HOURS)
Duration: 1 Month

ghost cms sinhala

Ghost CMS

Ghost CMS භාවිතයෙන් Blog Website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන WordPress සමග Ghost CMS බාවිතා කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකිය.
SEO සදහා වඩාත් හොදම Blog CMS එකක් වන්නේ Ghost CMS එකයි.

seo ranking

SEO | Adsense

ඔයාට කිසිඳු මූලික දෑනුමක් නොමැති උනත්, තනිව WordPress Website එකක් හදාගෙන, Search Engine Result Page එකේ Rank කරන ආකාරය, වගේම එසේ Rank කලාට පසුව විවිධ රටවලින් එන මිනිසුන්ගෙන් විවිධ ක්‍රම මගින් මුදල් උපයන ආකාරය, මෙම Video පාඨමාලාව මගින් ඉගෙන ගන්න පුළුවන්.

WordPress

WordPress භාවිතයෙන් website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, ඔබට ශ්රි ලංකාව තුලින් හෝ විදේශ රටවලින් Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

feedbacks

මේම පාඨමලාවන් මීල දීගත් අයගේ අදහස්

මේම පාඨමාලාවන් සමග සම්බන්ද වූ අය ෆෙස්බුක් කමෙන්ට්ස් මගින් මේම පාඨමාලාවන් ගෑන පෑවසු අදහස් වලින් කොටසක් මෙහි ඈත. මේම පාඨමාලවන් ගෑන තවත් ගොඩක් අදහස් බලන්න අවශ‍යනම් Chandima Galahitiyawa පේජ් එක බලන්න.

Chandima Galahitiyawa

Digital Marketer | Software Engineer

I’m an undergraduate student reading BSc Computer Science at Edith Cowan UniversityAustralia, and I also completed Professional Diploma in Digital Marketing at Digital Marketing InstituteIrelandCurrently working as a Chief Technology Officer (CTO) at an Australian IT Firm, I run my own IT company in Sri Lanka, providing Digital Marketing and Software Development Services.

So, my primary objectives are to provide new knowledge to all Sinhala-speaking people who love to learn new things. As a result of this ambition, I created the “Chandima Galahitiyawa” YouTube channel in 2019 and created hundreds of videos related to digital marketing and relevant fields.

Thanks, and good luck with your studies!