Skip to content
thumbnail

Premium “Mastering SEO” Course

Reviews 5.00 (3 Reviews)

Course Overview

Premium “Mastering SEO” යනු ඔබට Search Engine Optimization (SEO) භාවිතයන් පිළිබද පුළුල් අවබෝධයක් සහ දැනුම ලබා දීම සදහා නිර්මාණය කර ඇති පාඨමාලාවකි. මෙහි විශේෂත්වය නම් ඔබට කිසිදු මූලික දැනුමක් නොමැති වුවත් මුල සිටම SEO (Search Engine Optimization) ගැන ඉගෙන ගන්න අවස්තාව පවතිනවා.

මෙම පාඨමාලාව අවසානයේදී ඔබට SEO පිළිබදව පුළුල් අවබෝධයක් සහ දැනුමක් ලබා ගත හැක. එමගින් ඔබගේ Website වලට, Blog වලට Search Engine මගින් පැමිණෙන visitors ලා ප්‍රමාණය එහෙමත් නැතිනම් organic traffic වැඩි කර ගන්න පුළුවන්.

Premium “Mastering SEO” පාඨමාලාවේ 12 වන Module එක මගින් ඔබට Google Adsense වලින් $ අදායමක් ලබාගන්නේ කෙසේද යන්න පිලිබදව පුර්ණ දැනුමක් මුල සිට ලබාගන්න පුළුවන්. මෙම Module මගින් මුල සිට blog website සාදන ආකාරය සහ Premium “Mastering SEO” පාඨමාලාව මගින් ආවරණය කල අනෙකුත් Module 11 ම දැනුම යොදගෙන real project කිහිපයක් කල ආකාරය ඔබට බැලීමට හැකියාවක්‌ තියෙනවා.

එසේම “Mastering SEO” පාඨමාලාව E5 (Evaluate, Engage, Elaborate, Explore, Explain) ඉගැන්වීම ක්‍රමවේදයට සමාන ඉගැන්වීම් ක්‍රමවේදයක් (Via Zoom) අනුගමනය කරනවා. ඒ නිසා පාඨමාලාවට සම්බන්ධ ඕනිම දෙයක් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා

Start: 1st July 2023
Duration: 2 hours – 12 workshops
Time (GMT+5:30): 20.00 – 22.00

3 Installments: Subscribe

  • මේම පාඨමාලාව කිරිමට අවශය් දෙවල්,
  • Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
  • Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
  • Patience: මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට මෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට යම් කාලයක් අඛණ්ඩව වැඩ කිරීමට සිදුවනු ඇති අතර, ඔබ තෝරා ගන්නා මාතෘකාව සඳහා වැය කරන කාලය වෙනස් විය හැකිය.
  • Device: Tab, Laptop හෝ Desktop වර්ගයේ පරිගණකයක් ඕනි කරනවා.

Topics for this course

  • Module 1: SEO Basics
    • Introduction to SEO

    • How Search Engines Work: Crawling, Indexing, and Ranking

    • Overview of SEO Types: Organic, Local, Mobile, and Video SEO

    • Understanding SERPs (Search Engine Results Pages)

    • Google Algorithm Updates and Their Impact

    • Exploring New AI Updates in SEO

    • Search Engine Guidelines

    • S.M.A.R.T Objectives

    • ... etc

  • Module 2: SEO Tools and Software
    • Introduction to SEO Tools and Software

    • Keyword Research Tools: SEMrush, Ahrefs, and Moz

    • Technical SEO Tools: Screaming Frog, GTmetrix

    • Other Useful SEO Tools and Software

  • Module 3: Understanding Keywords
    • Introduction to Keywords: Definition and Importance

    • Types of Keywords: Short-Tail, Long-Tail, LSI

    • User Intent and Keywords: Informational keywords, Navigational keywords, Commercial keywords, Transactional keywords

    • Seasonal Keywords and Evergreen Keywords

    • Local keywords

    • YMYL Keywords

  • Module 4: Keywords Research
    • Introduction to Keyword Research

    • Tools for Keyword Research: Google Keyword Planner, SEMrush

    • Understanding Keyword Difficulty and Search Volume

    • Other statistics

    • Finding Long-Tail Keywords

    • Keyword Research Strategies

    • Search Console Suggestions

  • Module 5: Technical SEO
    • Introduction to Technical SEO

    • Importance of Website Speed and Mobile Optimization

    • Introduction to Core Web Vitals: Loading Speed, Interactivity, Visual Stability

    • Hosted, Managed & Self-Hosted Websites

    • Web Hosting Speed: Shared hosting, VPS

    • DNS Speed and Cloudflare

    • Content Delivery Networks

    • Understanding XML Sitemaps and Robots.txt

    • Structured Data and Schema.org

    • Importance of HTTPS

    • Optimizing your website for mobile devices

    • Mobile-Friendly Design and AMP (Accelerated Mobile Pages)

  • Module 6: SEO for Different CMS
    • Introduction to SEO for CMS

    • Introduction to SEO for Non-CMS

    • SEO for WordPress: Yoast SEO

    • SEO for WordPress: RankMath

  • Module 7: Creating and Optimizing Content
    • Introduction to Content Creation for SEO

    • EEAT & EAT

    • Blog Creation: Best Practices for SEO

    • AIDA Model

    • Blog Creation: Creating high-quality content

    • Writing SEO-friendly Content

    • eCommerce Products: SEO Best Practices

    • Writing Product Descriptions for SEO

    • Importance of Fresh Content in SEO

    • Role of Visual Content in SEO

    • Content Optimization: Meta Tags, Headings, and Keyword Placement

    • Blog Content Types: Lists, How-To Guides, Checklists/Cheat Sheets, Newsworthy Articles, Personal Stories, Case Studies

    • Blog Contents: Viral Content with Google Discover

  • Module 8: On-Page SEO
    • Introduction to On-Page SEO

    • Importance and optimization of title tags, meta descriptions, URL structure, and header tags (H1, H2, etc.)

    • Image optimization including alt text

    • URL Optimization

    • Best practices for internal linking

    • 404 Pages

    • 301 Interlinks

    • Introduction to Voice Search SEO

    • Techniques for optimizing for voice search

  • Module 9: Google & Bing Tools
    • Google Search Console

    • Google News Creator

    • Google Discover

    • Google Disavow Tool

    • Bing Webmaster

    • Google Analytics

  • Module 10: Off-Page SEO
    • Introduction to Off-Page SEO

    • Introduction to Backlinks

    • Understanding and Monitoring Your Backlink Profile

    • Building backlinks from high-quality websites

    • Guest Posting

    • 301 Backlinks

    • Automation link issues

    • The Role of Social Media in Off-Page SEO

    • Social Signals: Promoting your website on social media

    • Pinterest

  • Module 11: Stay Update
    • LinkedIn SEO

    • Read industry blogs and articles

    • Attend SEO conferences and workshops

    • Follow SEO experts on social media

    • Search Engine Land

    • Google Search Central Twitter

    • Use SEO tools and software

  • Module 12: Premium Projects
    • Project 1

    • Project 2

LKR30,000.00
  • Duration 22:30:01
  • Lessons 89
  • Language Sinhala
  • Skill Intermediate
  • Last Update June 3, 2023