seo ranking

SEO Course

ඔයාට කිසිඳු මූලික දෑනුමක් නොමැති උනත්, තනිව website එකක් හදාගෙන, Search Engine Result Page එකේ Rank කරන ආකාරය, වගේම එසේ Rank කලාට පසුව විවිධ රටවලින් එන මිනිසුන්ගෙන් විවිධ ක්‍රම මගින් මුදල් උපයන ආකාරය දක්වා මෙම Video පාඨමාලාව මගින් ඉගෙන ගන්න පුළුවන්.

WordPress Course

WordPress භාවිතයෙන් website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන WordPress Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, ඔබට ශ්රි ලංකාව තුලින් හෝ විදේශ රටවලින් Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

YouTube Course

YouTube Channel එකක් ඔබට හදාගන්නා ආකාරය සහ එය සාර්ථකව අදායම් ලබන Channel එකක් බවට පත් කරගන්න ආකාරය දක්වා මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුලුවන්.Video Edting, Concept Thinking, Content Planing, Users Behaviors, Branding ආදී දේවල් ද ඉගෙන ගන්න පුලුවන්.