Forex Trading
ඔයාට කිසිඳු මූලික දෑනුමක් නොමැති උනත්, තනිව website එකක් හදාගෙන, ඒ website එක Google වැනි Search Engine වලට ඇතුලත් කර,
මිනිසුන් Search කරන විවිධ වචන එහෙමත් නැත්නම් Keywords / Search Queries වලට, Search Engine Result Page එකේ Rank කරන ආකාරය, වගේම එසේ Rank කලාට පසුව විවිධ රටවලින් එන මිනිසුන්ගෙන්
Google AdSense / Affiliate Programs සහ තවත් විවිධ ක්‍රම මගින් මුදල් උපයන ආකාරය දක්වා මෙම Video පාඨමාලාව මගින් ඉගෙන ගන්න පුළුවන්.
දෙදහසකට වෑඩි පිරිසක් විශ්වාසයෙන් යුතුව මෙම පාඨමාලාව සමඟ එකතු වුණු බවත්, ඔවුන්ගෙන් වෑඩි පිරිසක් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගනිමින් සිටින බවටත් ඔබට පහත අදහස් වලින්ම බලන්න පුළුවන්.
වෙනත් විස්තර දෑනගෑනිමට අවශය නම් call කරන්න: +94 71 896 896 7
[ 200 VIDEOS = 14 HOURS] වඩා වැඩියෙන්
- Basic SEO
01. Seo කියන්නේ මොකක්ද? – preview මෙතනින් බලන්න
02. Search Engine Bots
03. robots.txt
04. sitemap.xml a
05. noindex meta tag
….
. - Niche
01. What Is Niche? – preview මෙතනින් බලන්න
02. What Is Micro Niche Website
03. Specialist Nich
04. Profitable Niche Ideas
05. Advertisers Demands
….
. - Keyword Research
01. Before Keyword Research
02. What Is Keyword
03. Keywords Vs Search Queries – preview මෙතනින් බලන්න
04. Statistical Data For Keyword Or Niche – preview මෙතනින් බලන්න
05. Keyword Research
…
. - WordPress Blog Configuration
01. Website Needs – preview මෙතනින් බලන්න
02. Before Domain Name Registration
03. Buy A Domain Name
04. Web Hosting Buy
05. WordPress Installation And Overview – preview මෙතනින් බලන්න
…
. - WordPress SEO Optimization
01.Yoast Seo Full Guide – preview මෙතනින් බලන්න
02. XML Sitemap
03. Google News Sitemap XML – preview මෙතනින් බලන්න
04. Robots.Txt
05. Star Ratings
….
. - Content Creation
01. Golden Rule Of Information – preview මෙතනින් බලන්න
02. Target Audience
03. Google News (Top Stories)
04. SEO Article Writing
05. Author Profile (E.A.T & YMYL)
….
. - Search Engine Submission
01. Google Search Engine Submission
02. Search Results Check & Remove
03. International Targeting
04. Bing Search Engine Submission
05. URL Inspect And Fix Errors – preview මෙතනින් බලන්න
….
.. - Link Building
01. What is Backlinks
02. How to get natural backlinks
03. Backlink Business For Domain Name
04. Link Schemes – Google
05. Backlink Sell
….
. - Monetisation (Earn Money)
01. What is Google Adsense – preview
02. Google Adsense Fast Approval Trick
03. Google Adsense for subdomains
04. Google Adsense Click Bomb Protection
05. Affiliate Marketing
…. .
.
මෙහි දක්වා ඇත්තේ විඩියෝ පඨමාලාවෙන්, යම් කොටසක් පමනයි.
මේම Course එකට අදාල තොරතුරු,
- Total Videos: සම්පුර්ණ Videos 200කට වැඩියෙන් තියෙනවා.
- Total Time Duration: පැය 14ක සම්පුරණ විඩියෝ වල කාලයේ එකතුව.
- Download: Google Drive මගින් ලබා දෙන නිසා Download කරගන්න පුලුවන් ඔනිම වෙලාවකදි සහ ඇති තරම්.
- File Size: 6GB වඩා අඩුයි(අවශ්‍ය file එකින් එක උවද download කරගත හැක.)
- USE: ඔබගේ බාවිතයට පමණක් මේම විඩියෝ යොදාගන්න මෙන් ඉල්ලා සිටිනවා, මේම විඩියෝ පඨමාලව hodama.lk අපගේ බුද්ධිමය දෙපලක්වේ.
- පඨමාලාව කරගෙන යැමෙදි ඇතුවන ගැටලු වලට ඔබට මාව සම්බන්ද කරගත හැකිය.
කිසිදු මුලික දැනුමක් නොමැතිව මුල සිට, වෙබ් අඩවි සදන ආකරය එවා අන්තර්ජලයට එකතු කරන ආකරය , හොදින් විවිද රටවලින් මිනිසුන් ගෙන්නා ගැනිමට අවශ්‍ය දැනුම දක්වා අවශ්‍ය දැනුම මෙම course එක මගින් cover කොට ඇත.
- SEO Basics: SEO (Search Engine Optimization) ගැන 2021 ට update වුනු Infomation සහ data එක්ක SEO Basics ගැන ඉගෙන ගන්න පුලුවන්.
- Niche: website එකක් හදනකොට ඒ website හදන්නේ මොන catagory එක ගැනද කියන එක අපි පැහැදිලිව තෙරුම් ගන්න ඔනි.
- Keyword Research: Website එකක් හදන්න කලින් SEO (Search Engine Optimization) ගැන සැලකිලිමත් වෙන්නම ඔනි, එකෙත් Keyword සහ Keyword Research ගැන හොදටම ඉගෙන ගන්න ඔනි.
- WordPress Blog Configuration: WordPress වලින් Blog website එකක් සදාගන්න විදිහ මුල සිට ඉගෙන ගන්න පුලුවන්, ඒ වගෙම මුදලට විකිණිමට තිබෙන Premium Theme එකක් Free ලබා දෙනවා.
- WordPress SEO: WordPress Onsite SEO කරන විදිහ ගැන ඉතාමත් සරල පොඩි දෙයක් ගැන පවා කියලා දෙනවා.
- Content Creation: Website එකක හදවත සේ තිබ්බෙන්නේ, website එකේ අන්තර්ගවන text (අකුරු / වචන) සහ images/video වෙනවා, 99% ම අවදානය දෙන්න ඔනි කරන්නේ text එකට. ඒ ගැන සවිස්තරාත්මක අපි අවශ්‍ය හැමදෙම කියලා දෙනවා.
- Search Engine Submission: Website එක Google සහ Bing Search Engine වලට එකතු කරන විදිහ ගැන ඉගෙන ගන්න පුලුවන්.
- Link Building: Website එකක් SEO කරන ඔනි කෙනෙක් අහු වෙන ලොකුම වැරදි හෝ මිත්‍යාමත ගොඩක් එක්ක තියෙන Link Building / Backlinks ගැන අපි වඩාත් සවිස්තරාත්මකව කතා කරනවා ප්‍රායොගික බාවිතයන් එක්ක.
- Monetization: Website එක හරහා, මුදල් උපයන්න පුලුවන් ක්‍රම වන, Google Adsense / Affiliate Marketing ගැන මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන්.
- SEO Myths: SEO කරනකොට තියෙන මිත්‍යාමත ගැන සහ මිතායමත නොවන එත් මිතායාමත වගේ දෙවල් ගැන අපි අනිවරියෙන්ම දැන ගන්න ඔනි, එහෙම නොවුනොත් සමහර විට අපේ වෙබ් අඩවියට ගන්න තිබ්බ හොදම තැන නැතිව වැරදි තැකට වැටෙන්න පුලුවන්.
මේම පාඨමාලාව කිරිමට අවශය් දෙවල්,
- Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
- Internet Connection: අන්තර්ජාල පහසුකම. (Videos Download කර අන්තර්ජාල පහසුකම නැති තැනකදි වුවත් ඉගෙන ගත හැක.)
- Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
- Patience: ඉවසීම සහ උත්සාහය
- Premium WordPress Blog Themes & Plugins
- Contact us / About us Templates
මේම SEO Course එක මෙහෙය විම සිදු කරන්නේ, Web Development, WordPress, SEO, Social Media Marketing, සහ තවත් විවිද පැතිවලින් දැනුම සහ අත්දැකිම් 2015 සිට මේ දක්වා තිබෙන, 2019 වසරේ සිට YouTube මගින්ද මේම දැනුම ලබාදුන්, Chandima Galahitiyawa විසිනි.
ඔබට, ඔහුගේ Subscribers 17,000කට අදිකව සිටින YouTube Channel එකද, Followers 11,000 කට අදිකව සිටින facebook page එක ද බලන්න පුලුවන්.
එසේම WhatsApp සහ Normal Calls මගින්ද ඔහුව +94 71 896 896 7 ඔස්සේ සම්බන්දකරගත හැකිය.