Ghost CMS Sinhala Course

REVIEWS
5/5

Ghost CMS භාවිතයෙන් Blog Website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන WordPress Business Website සමග Ghost CMS බාවිතා එක බාවිතයෙන් Blog site කිරීමට අවශ්ය දැනුම ද, මෙම පාඨමාලාව මගින් ලබාගත හැකිය.

කොහොමද ghost cms එක නිසා website rank වෙන්නේ?

1. UX: එහෙමත් නැත්නම් User Experience තමයි පළවෙනිම දේ වෙන්නේ. මේක Google SEO වලදී, Core Web Vital කියන්නේ මේකට. ඉතින් Ghost CMS එකට ලේසියෙන්ම Google Core Web Vital Pass කරගන්න පුළුවන් ලැබෙනවා.
2. AMP: Accelerated Mobile Pages ගොඩක්ම smartphone users ලට Google Search එකෙන් Results වලට එන්නේ ගොඩක්ම AMP තියෙනවා නම් විතරයි. ඉතින් Ghost CMS එකට නොමිලේම නිතැතින්ම AMP ලැබෙනවා.
3. Sever Side Speed: Ghost වල තියෙන්නේ NodeJS base උන එකක්. ඉතින් NodeJS කියන්නේ async විදිහට වැඩ කරන එකක්, WordPress කියන්නේ parallel විදිහට වැඩ කරන එකක්, එතකොට සාපේක්ෂව NodeJS Speed එක නිසාම Ghost CMS එකත් speed. මොකද Ghost CMS එක හදලා තියෙන්නේ NodeJS සහ handlebars වලින්.
මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතීම්. එකයි ghost හොද වෙන්නේ adsens/ ezoic / affilite වගේම comapny website වල blog වලටත් බාවිතා කරන්න පුළුවන්.

feedbacks

පසුගිය පාඨමලාවන් මීල දීගත් අයගේ අදහස්

මේම පාඨමාලාවන් සමග සම්බන්ද වූ අය ෆෙස්බුක් කමෙන්ට්ස් මගින් මේම පාඨමාලාවන් ගෑන පෑවසු අදහස් වලින් කොටසක් මෙහි ඈත. මේම පාඨමාලවන් ගෑන තවත් ගොඩක් අදහස් බලන්න අවශ‍යනම් Chandima Galahitiyawa පේජ් එක බලන්න.