Ghost CMS Sinhala Course
Ghost CMS භාවිතයෙන් Blog Website සෑදිමට අවශ්‍ය දැනුම, Ghost CMS බාවිතා එක බාවිතයෙන් Blog site කිරීමට අවශ්‍ය දැනුම ද, මෙම පාඨමාලාව මගින් ලබාගත හැකිය.
Why Ghost CMS?
කිසිදු මුලික දැනුමක් නොමැතිව මුල සිට, Ghost CMS Blog සදන ආකරය එවා අන්තර්ජලයට එකතු කරන ආකරය , හොදින් විවිද රටවලින් මිනිසුන් ගෙන්නා ගැනිමට අවශ්‍ය දැනුම දක්වා අවශ්‍ය දැනුම මෙම course එක මගින් cover කොට ඇත.
- Ghost CMS: What is Ghost CMS / Technology / Performance
- VPS: DigitalOcean, AWS, Any VPS Configuration Guide
- Domain Name: namecheap.com / cloudflare.com
- CloudFlare: Basics / DNS / Firewall / Security / DDOS Protection
- Adsense: Ads.txt
- Ezoic: DNS / Ads.txt
- Installation: root domain, sub domain.
- Basic Setup: Dashboard / Settings / Blogs, Pages
- Themes: Premium Theme Library (මෙම පාඨමාලාව සමඟ few Premium Ghost CMS Themes නොමිලේ ලැබෙනවා) / Customisation
- Advance Configuration: Email
- SEO: Meta Details / OG Details / AMP
- Restore: WordPress to Ghost Migration (දැනට තියෙන WordPress වෙබ්සිටයිට් වල තියෙන Blogs/Pages import කරන ආකාරය)
මේම SEO Course එක මෙහෙය විම සිදු කරන්නේ, Web Development, WordPress, SEO, Social Media Marketing, සහ තවත් විවිද පැතිවලින් දැනුම සහ අත්දැකිම් 2015 සිට මේ දක්වා තිබෙන, 2019 වසරේ සිට YouTube මගින්ද මේම දැනුම ලබාදුන්, Chandima Galahitiyawa විසිනි.
ඔබට, ඔහුගේ Subscribers 23,000කට අදිකව සිටින YouTube Channel එකද, Followers 12000 කට අදිකව සිටින facebook page එක ද බලන්න පුලුවන්.
එසේම WhatsApp සහ Normal Calls මගින්ද ඔහුව +94 71 896 896 7 ඔස්සේ සම්බන්දකරගත හැකිය.
මේම පාඨමාලාව කිරිමට අවශය් දෙවල්,
-
Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
-
Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
-
Patience: මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට මෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට යම් කාලයක් අඛණ්ඩව වැඩ කිරීමට සිදුවනු ඇති අතර, ඔබ තෝරා ගන්නා මාතෘකාව සඳහා වැය කරන කාලය වෙනස් විය හැකිය.
-
Device: Laptop / Desktop එකක් ඕනි කරනවා මේ වැඩ ටික කරන්න.