Learning Management System (LMS)

5/5

තමන්ගේ brand එක හදාගෙන Online Class කරන්න

online class කරන ගුරුවයෙක් ද?

* වැදගත්ම දේ ඔබගේ අධ්යාපන ආයතනයේ නමින් හෝ ඔබගේ නමින් .com හෝ .lk සහිතව වෙබ් අඩවියක් මේ LMS එක සහිතව ලබාගත හැකිය.

ඔබට ඔබගේ සිසුන් පාළනය කිරිම වඩාත් පහසුවත්, මාසික පංති ගස්තු එකතු කරගෑනිමත් පහසු කරගෑනිමට සහ, ඔබගේම නමින් brand එකක් සදාගෑනිමට අවස්ථාවක් මේ.

මේ LMS මගින් ඔබට, ඔබගේ සියලුම students ලාව manage කරගන්න, presents ලා හෝ අදාල students ලා සමග live messages කරන්න. Assignment Mange කරන්නද,
online class එකේ payments collect කරගන්න Credit හෝ Debit card මගින් ද, එසෙම bank deposit ද කිරිමේන්, Online Class එකට දාල 100%කම මුදල ලබාගත හැකිය. අප කිසිදු ප්රතිශතයක් (%) ලබාගෙන්නේ නැත.