මෙම workshop එකේදී ඔබ, තමන්ගේම website එකක් හදල එකට Google මගින් Traffic ගෙන්නා ගන්න level එකට වගේම, $ Income එකක් ගන්න පුළුවන් වෙන්න skill and knowledge එක හදන එකයි මගේ target එක.
Time (GMT+5:30): 21.00 PM – 00.00 AM
Duration: 3 hour – 16 workshops
Start: 1st july 2023
Premium Workshop එක ගැන නිතර අසන ප්‍රශ්න වලට උත්තර.
Q1: Premium Workshop එක තියෙන වෙලාව වෙනස් කරගන්න පුලුවන්ද?
A1: convient time එකකට වෙනස් කරගන්න පුළුවන්. (වැඩි දෙනාගේ කැමැත්ත මත)
Q2: මේ workshop එකත් එක්ක study කරන්න extra මොනවත් එනවාද?
A2: hodama.lk එකේ තියෙන, දැනට published courses සියල්ලට access free ලැබෙනවා.
Q4: workshop එකේ recoding ලැබෙනවද?
Q6: කවද්ද පටන් ගන්නේ?
Q7: අන්තිමට payment කරන්න තියෙන්නේ කවද්ද?
කිසිදු මුලික දැනුමක් නොමැතිව මුල සිට, අවශ්‍ය දැනුම මෙම course එක මගින් cover කොට ඇත.
- CMS: WordPress, Ghost, Codecanyon
- SEO: Google / Bing (DuckDuckGo, Yahoo) / Audience / NLP / Niche / Keyword Research / UX / AMP / Core Vitals / AI Usage (ChatGPT) / Content Strategies / Content Creation / Site SEO Optimization / … etc
- Off Page: Google Search Console / Google Analytics / Domain Authority Building / Link Building Strategies / Outreach / …etc
- Pinterest: Basics, Pins Strategies, Outbound Click Strategies / … etc
- Monetisation: Google Adsense / Ezoic / Monetag / Affiliate Marketing / Product Selling / Paid Guest Posting / … etc
- Resource: Premium Themes / Virtual Private Servers (VPS) Tutorials / … etc
මේම Premium Workshop එක මෙහෙය විම සිදු කරන්නේ, Web Development, WordPress, SEO, Social Media Marketing, සහ තවත් විවිද පැතිවලින් දැනුම සහ අත්දැකිම් 2015 සිට මේ දක්වා තිබෙන, 2019 වසරේ සිට YouTube මගින්ද මේම දැනුම ලබාදුන්, Chandima Galahitiyawa, BSc Computer Science (ECU), Pearson BTEC HND in Business (Marketing), Professional Diploma in Digital Marketing (DMI Pro) විසිනි.
ඔබට, ඔහුගේ Subscribers 20,000කට අදිකව සිටින YouTube Channel එකද, Followers 12,000 කට අදිකව සිටින facebook page එක ද බලන්න පුලුවන්.
එසේම WhatsApp සහ Normal Calls මගින්ද ඔහුව +94 71 896 896 7 ඔස්සේ සම්බන්දකරගත හැකිය.
මේම පාඨමාලාව කිරිමට අවශය් දෙවල්,
- Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
- Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
- Patience: මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට මෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට යම් කාලයක් අඛණ්ඩව වැඩ කිරීමට සිදුවනු ඇති අතර, ඔබ තෝරා ගන්නා මාතෘකාව සඳහා වැය කරන කාලය වෙනස් විය හැකිය.
- Internet:zoom.us සහ හොඳ අන්තර්ජාල පහසුකමක්.
- Device: Laptop / Desktop එකක් ඕනි කරනවා මේ වැඩ ටික කරන්න.