Course content
- Keywords vs Quarries – Preview
- Keywords Types – Preview
- How to do Learning about Niche – Preview
- Keywords Research Basics – Preview
- YMYL & E.A.T Effect
- Keyword Research without using tools – Preview
- Keyword Resarch with ahrefs – Preview
- Keyword Resarch with moz – Preview
- Keyword Research Tool(s) Myths – Preview
- Rank Keywords on Google – Preview
- Rank Keywords on Bing and other Search Engine – Preview
- Examples using brand new sites
Requirements
-
Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
-
Internet Connection: අන්තර්ජාල පහසුකම.
-
Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව සහ උනන්දුව.
-
Patience: ඉවසීම සහ උත්සාහය.
What you’ll learn
- මේ Keyword Research Course එකෙ අපි මුලින්ම ඉගෙන ගන්නවාKeywords සහ Quarries වල වෙනස මොකද කියලා. ගොඩක් කට්ටිය Keywords කියලා හිතන්නේ Quarries වලට නිසා.
- අපි keyword reaserch කරන්න කලින් අපි කරන niche එක හොදටම තෙරුම් ගන්නම වෙනවා එක කරන්න ක්රම ගොඩක් තියෙනවා ඒ ක්රම ගැන මේ keyword resarch course එකේදි අපි ඔයාලට කියලා දෙනවා.
- Keyword Resarch Tools සහ එව්වා හරියට බාවිතා කරන විදිහ අපි කියලා දෙනවා මේ Keyword Resarch Course එකෙදි. මොකද ගොඩක් කට්ටිය Keywords Resarch Tools වල තියෙන Filters වලින් Filter කරලා Traffic එවි යැයි වගේ Fantacy වල ඉන්නවා එකෙන් වෙන්නේ කාලය ශ්රමය සහ බාලාපොරොත්තු සුන් වීමක් විතරයි. ඒ ගැනත් අපි පැහැදිලිව උදාහරණ සහිතව පෙන්වලා කියලා දෙනවා.
Reviews
There are no reviews yet.