SEO Sinhala Course

(41 customer reviews)

LKR 5,000.00

මේම, Video පාඨමාලාව මගින් ඔබට, Website එකක් සදාගන්න ආකරය, එසේ සදාගත් website එක Google වැනි Search Engine වලට ඇතුලත් කර, මිනිසුන් Search කරන විවිද Keywords/Quarries වලට Rank කරන ආකරය වගේම Google AdSense / Affiliate Marketing වලින් මුදල් උපයන තැන දක්වා ඉගෙන ගන්න පුලුවන්.

SKU: C001 Category:

Details

  • Total Videos: සම්පුර්ණ Videos  210කට වැඩියෙන් තියෙනවා.
  • Total Time Duration: පැය 14ක සම්පුරණ විඩියෝ වල කාලයේ එකතුව
  • Download: Google Drive මගින් ලබා දෙන නිසා Download කරගන්න පුලුවන් ඔනිම වෙලාවකදි සහ ඇති තරම්.
  • USE:  ඔබගේ බාවිතයට පමණක් මේම විඩියෝ යොදාගන්න මෙන් ඉල්ලා සිටිනවා, මේම විඩියෝ පඨමාලව hodama.lk අපගේ බුද්ධිමය දෙපලක්වේ.

What you’ll learn

  • SEO Basics: SEO (Search Engine Optimization) ගැන 2021 ට update වුනු Infomation සහ data එක්ක SEO Basics ගැන ඉගෙන ගන්න පුලුවන්.
  • Niche: website එකක් හදනකොට ඒ website හදන්නේ මොන catagory එක ගැනද කියන එක අපි පැහැදිලිව තෙරුම් ගන්න ඔනි.
  • Keyword Research: Website  එකක් හදන්න කලින් SEO (Search Engine Optimization) ගැන සැලකිලිමත් වෙන්නම ඔනි,  එකෙත්  Keyword සහ Keyword Research ගැන හොදටම ඉගෙන ගන්න ඔනි.
  • WordPress Blog Configuration: WordPress වලින් Blog website එකක් සදාගන්න විදිහ මුල සිට ඉගෙන ගන්න පුලුවන්,  ඒ වගෙම මුදලට විකිණිමට තිබෙන Premium Theme එකක් Free ලබා දෙනවා.
  • WordPress SEO: WordPress Onsite SEO කරන විදිහ ගැන ඉතාමත් සරල පොඩි දෙයක් ගැන පවා කියලා දෙනවා.
  • Content Creation: Website එකක හදවත සේ තිබ්බෙන්නේ, website එකේ අන්තර්ගවන text (අකුරු / වචන) සහ images/video වෙනවා, 99% ම අවදානය දෙන්න ඔනි කරන්නේ text එකට. ඒ ගැන සවිස්තරාත්මක අපි අවශ්‍ය හැමදෙම කියලා දෙනවා.
  • Search Engine Submission: Website එක Google සහ Bing Search Engine වලට එකතු කරන විදිහ ගැන ඉගෙන ගන්න පුලුවන්.
  • Link Building: Website එකක් SEO කරන ඔනි කෙනෙක් අහු වෙන ලොකුම වැරදි හෝ මිත්‍යාමත ගොඩක් එක්ක තියෙන Link Building / Backlinks  ගැන අපි වඩාත් සවිස්තරාත්මකව කතා කරනවා ප්‍රායොගික බාවිතයන් එක්ක.
  • Monetization: Website එක හරහා, මුදල් උපයන්න පුලුවන් ක්‍රම වන, Google Adsense / Affiliate Marketing ගැන මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන්.
  • SEO Myths: SEO කරනකොට තියෙන මිත්‍යාමත ගැන සහ මිතායමත නොවන එත් මිතායාමත වගේ දෙවල් ගැන අපි අනිවරියෙන්ම දැන ගන්න ඔනි, එහෙම නොවුනොත් සමහර විට අපේ වෙබ් අඩවියට ගන්න තිබ්බ හොදම තැන නැතිව වැරදි තැකට වැටෙන්න පුලුවන්.

Requirements

  • Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
  • Internet Connection: අන්තර්ජාල පහසුකම. (Videos Download කර අන්තර්ජාල පහසුකම නැති තැනකදි වුවත් ඉගෙන ගත හැක.)
  • Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
  • Patience: ඉවසීම සහ උත්සාහය.

Course content

  • Basic SEO
    01. Seo කියන්නේ මොකක්ද?preview
    02. Search Engine Bots
    03. Robots.Txt 
    04. YMYL & E.A.T
    05. Noindex Meta Tag 
    …  (34 Videos)
    .
  • Niche
    01. What Is Niche?preview
    02. What Is Micro Niche Website
    03. Specialist Nich
    04. Profitable Niche Ideas
    05. Advertisers Demands
    ….   (11 Videos)
    .
  • Keyword Research
    01. Before Keyword Research
    02. What Is Keyword
    03. Keywords Vs Search Queries
    04. Statistical Data For Keyword Or Niche – preview
    05. Keyword Research
    … (35 Videos)
    .
  • WordPress Blog Configuration
    01. Website Needs 
    02. Before Domain Name Registration
    03. Buy A Domain Name
    04. Web Hosting Buy
    05. WordPress Installation And Overview preview
    … (35 Videos)
    .
  • WordPress SEO Optimization
    01.Yoast Seo Full Guide preview
    02. XML Sitemap
    03. Google News Sitemap XML preview
    04. Robots.Txt
    05. Star Ratings
    ….   (8 Videos)
    .
  • Content Creation
    01. Golden Rule Of Infomation preview
    02. Target Audience
    03. Google News (Top Stories)
    04. SEO Article Writing
    05. Author Profile (E.A.T & YMYL)
    ….   (31 Videos)
    .
  • Search Engine Submission
    01. Google Search Engine Submission
    02. Search Results Check & Remove
    03. International Targeting
    04. Bing Search Engine Submission
    05. URL Inspect And Fix Errors – preview
    ….   (10 Videos)
    ..
  • Link Building
    01. What is Backlinks
    02. How to get natural backlinks
    03. Backlink Business For Domain Name
    04. Link Schemes – Google
    05. Backlink Sell
    ….   ( 25 Videos)
    .
  • Monetization
    01. What is Google Adsense
    02. Google Adsense Fast Approval Trick (ecom)
    03. Google Adsense for subdomains
    04. Google Adsense Click Bomb Protection
    05. Affiliate Marketing
    .
  • UGC Usage
    01. What is UGC Content? 
    02. YouTube Trick with long-tail keywords
    03. Pinterest Trick with long-tail keywords
    04. Medium Trick with long-tail keywords
    05. Quara Manipulation

    .
  • Myths
  • Resources
  • Example Website with Results

41 reviews for SEO Sinhala Course

5 Star

100 %
41 review(s)

4 Star

0 %
0 review(s)

3 Star

0 %
0 review(s)

2 Star

0 %
0 review(s)

1 Star

0 %
0 review(s)

Reviewed by 03 customer(s)

Sort by

  • Avatar

    Yasanga Kavishan

    Seo Course

    A lot Of Thanks To Chandima ayya to Giving Us To very valuable content. <3

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Shalintha Anuranga

    Purchasing SEO Course

    This is made clear and easy to understand. Super Product. Thank you very much. Everything is told without hiding anything…

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    natasha de fonseka

    End of my quarantine, I’ll have a website and new hope. I really appreciate your course, chandima.

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Lochana Kodikara

    Thanks for the content. Please support us for SEO when we need it.

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Kalum Weerasiri

    GODAK WATINAWA

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Charith Soysa

    Hituwata wada godak seo gana tibba. affiliate gana thawa add karanna puluwannam watinawa

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Kosala Senadeera

    USDT වලින් Payment එක කලත් ගන්න පුලුවන් උන එක ගොඩක් වටිනවා. මේ දැනුම මේ මිලට වඩා මට ගොඩක් වටිනවා සහෝ. ස්තුතියි! බුදු සරණයි.

    May 12, 2021
    Verified Purchase
  • Avatar

    Chamath Shanaka

    Thank you for sharing your knowledge.

    May 10, 2021
    Verified Purchase
  • Avatar

    Chameera Maduranga

    Thanks to chandima malli for creating this valuable course for this price. It’s the best Sinhala SEO course I ever purchased!

    May 10, 2021
    Verified Purchase
  • Avatar

    Krishan Tharaka

    චන්දිමගේ මේ SEO Course එකෙන් ම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඒ විතරක් නෙමෙයි දැන් website 2ක් තියෙනවා හොදට traffic එන.

    May 9, 2021
    Verified Purchase

Only logged in customers who have purchased this product may leave a review.