Details
- Total Videos: සම්පුර්ණ Videos 210කට වැඩියෙන් තියෙනවා.
- Total Time Duration: පැය 14ක සම්පුරණ විඩියෝ වල කාලයේ එකතුව.
- Content Delivery: මේම පාඨමාලවට අදාල මුදල් ගෙවු proofs අපට එවු පසු විනාඩි කිහිපයක් ඇතුලත course එක ලබාගත හැක.
- Download: Google Drive මගින් ලබා දෙන නිසා Download කරගන්න පුලුවන් ඔනිම වෙලාවකදි සහ ඇති තරම්.
- File Size: 6GB (අවශ්‍ය file එකින් එක උවද download කරගත හැක.)
- USE: ඔබගේ බාවිතයට පමණක් මේම විඩියෝ යොදාගන්න මෙන් ඉල්ලා සිටිනවා, මේම විඩියෝ පඨමාලව hodama.lk අපගේ බුද්ධිමය දෙපලක්වේ.
- Update: 2021 දෙසැම්බර් 31 එක දක්වා updates ලැබෙනවා මේම පාඨමාලාවට.
What you’ll learn
-
SEO Basics: SEO (Search Engine Optimization) ගැන 2021 ට update වුනු Infomation සහ data එක්ක SEO Basics ගැන ඉගෙන ගන්න පුලුවන්.
- Niche: website එකක් හදනකොට ඒ website හදන්නේ මොන catagory එක ගැනද කියන එක අපි පැහැදිලිව තෙරුම් ගන්න ඔනි.
- Keyword Research: Website එකක් හදන්න කලින් SEO (Search Engine Optimization) ගැන සැලකිලිමත් වෙන්නම ඔනි, එකෙත් Keyword සහ Keyword Research ගැන හොදටම ඉගෙන ගන්න ඔනි.
- WordPress Blog Configuration: WordPress වලින් Blog website එකක් සදාගන්න විදිහ මුල සිට ඉගෙන ගන්න පුලුවන්, ඒ වගෙම මුදලට විකිණිමට තිබෙන Premium Theme එකක් Free ලබා දෙනවා.
- WordPress SEO: WordPress Onsite SEO කරන විදිහ ගැන ඉතාමත් සරල පොඩි දෙයක් ගැන පවා කියලා දෙනවා.
- Content Creation: Website එකක හදවත සේ තිබ්බෙන්නේ, website එකේ අන්තර්ගවන text (අකුරු / වචන) සහ images/video වෙනවා, 99% ම අවදානය දෙන්න ඔනි කරන්නේ text එකට. ඒ ගැන සවිස්තරාත්මක අපි අවශ්‍ය හැමදෙම කියලා දෙනවා.
- Search Engine Submission: Website එක Google සහ Bing Search Engine වලට එකතු කරන විදිහ ගැන ඉගෙන ගන්න පුලුවන්.
- Link Building: Website එකක් SEO කරන ඔනි කෙනෙක් අහු වෙන ලොකුම වැරදි හෝ මිත්‍යාමත ගොඩක් එක්ක තියෙන Link Building / Backlinks ගැන අපි වඩාත් සවිස්තරාත්මකව කතා කරනවා ප්‍රායොගික බාවිතයන් එක්ක.
- Monetization: Website එක හරහා, මුදල් උපයන්න පුලුවන් ක්‍රම වන, Google Adsense / Affiliate Marketing ගැන මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන්.
- SEO Myths: SEO කරනකොට තියෙන මිත්‍යාමත ගැන සහ මිතායමත නොවන එත් මිතායාමත වගේ දෙවල් ගැන අපි අනිවරියෙන්ම දැන ගන්න ඔනි, එහෙම නොවුනොත් සමහර විට අපේ වෙබ් අඩවියට ගන්න තිබ්බ හොදම තැන නැතිව වැරදි තැකට වැටෙන්න පුලුවන්.
Requirements
-
Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
-
Internet Connection: අන්තර්ජාල පහසුකම. (Videos Download කර අන්තර්ජාල පහසුකම නැති තැනකදි වුවත් ඉගෙන ගත හැක.)
-
Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
-
Patience: ඉවසීම සහ උත්සාහය.
Course content
[ 200 VIDEOS = 14 HOURS] වඩා වැඩියෙන්
- Basic SEO
01. Seo කියන්නේ මොකක්ද? – preview
02. Search Engine Bots
03. robots.txt
04. sitemap.xml a
05. noindex meta tag
….
. - Niche
01. What Is Niche? – preview
02. What Is Micro Niche Website
03. Specialist Nich
04. Profitable Niche Ideas
05. Advertisers Demands
….
. - Keyword Research
01. Before Keyword Research
02. What Is Keyword
03. Keywords Vs Search Queries – preview
04. Statistical Data For Keyword Or Niche – preview
05. Keyword Research
…
. - WordPress Blog Configuration
01. Website Needs – preview
02. Before Domain Name Registration
03. Buy A Domain Name
04. Web Hosting Buy
05. WordPress Installation And Overview – preview
…
.
- WordPress SEO Optimization
01.Yoast Seo Full Guide – preview
02. XML Sitemap
03. Google News Sitemap XML – preview
04. Robots.Txt
05. Star Ratings
….
. - Content Creation
01. Golden Rule Of Infomation – preview
02. Target Audience
03. Google News (Top Stories)
04. SEO Article Writing
05. Author Profile (E.A.T & YMYL)
….
. - Search Engine Submission
01. Google Search Engine Submission
02. Search Results Check & Remove
03. International Targeting
04. Bing Search Engine Submission
05. URL Inspect And Fix Errors – preview
….
.. - Link Building
01. What is Backlinks
02. How to get natural backlinks
03. Backlink Business For Domain Name
04. Link Schemes – Google
05. Backlink Sell
….
. - Monetization (Earn Money)
01. What is Google Adsense – preview
02. Google Adsense Fast Approval Trick (ecom)
03. Google Adsense for subdomains
04. Google Adsense Click Bomb Protection
05. Affiliate Marketing
…. .
.
මෙහි දක්වා ඇත්තේ විඩියෝ පඨමාලාවෙන්, යම් කොටසක් පමනයි.