WordPress Courses in Sri Lanka (Sinhala Medium)
LKR7,500.00
WordPress Courses in Sri Lanka . මේම Course එකෙන් WordPress බාවිතා කොට Website සැදිමට අවශ්‍ය දැනුම සහ Fiverr කරන්න අවශය WordPress Sinhala දැනුම ඔබට ලබාගත හැකිය.
WordPress කියන්නේ ලොකේ බාවිතා කරන වෙබ් අඩවි වලින් දල වශයෙන් 30% වැඩි ප්‍රමානයක් බාවිතා කරන System එකක්, ඉතින් ඔබට, website සැදිමට අවශ්‍ය කරන මුලික දැනුම වන HTML / CSS /PHP වැනි මුලික දැනුමද සමගින් WordPress බාවිතා කොට Website සැදිමට අවශ්‍ය දැනුම මේම Course එකෙන් ලබාගත හැකිය අතර, ඔබට website සැදිමට projects සොයාගන්නා ආකරය (freelance marketplaces / Local Projects / LinkedIn) දක්වා මේම, Video පාඨමාලාව මගින් ඉගෙන ගන්න පුලුවන්.