SEO Specialist in Sri Lanka

Chandima Galahiyawa is an Professional SEO Specialists in Sri Lanka. As an SEO Specialist in Sri Lanka, He Gives FREE SEO Consultation & Reports.

Blogs සහ Website / eCommerce වෙබ් අඩවි SEO කොට rank කරමින් 2015 සිට 2021 දක්වා SEO එහෙමත් නැත්නම් Search Engine Optimization කියන Filed එකේ හොද දැනුමක් සහ මිහිරි – අමිහිරි අත්දැකිම් සමගින් හොද සර්ථක ගමනක් එන්න මට හැකියාව ලැබුනා.

ඒ වගෙම මං 2019 සිට Chandima Galahitiyawa YouTube චැනල් එක සහ Chandima Galahitiyawa Facebook Page එක මගින් SEO සහ WordPress පිලිබදව මට හැකි සැම විටම Videos /Articles / Images මගින් මා ලබාගත් SEO පිලිබද දැනුම, Google / Bing / DuckDuckGO/ Yahoo වැනි Search Engine වල තියෙන සැගවුනු Ranking Factors පිලිබද Experience හැමොටම Share  කලා.

ඉතින් මේ සියල්ල සලකා බලා, මං විසින්ම මා Sri Lanka වේ සිටින SEO Specialist කෙනෙකු ලෙස හදුන්වා ගැනිම කලා.

Chandima Galahitiyawa

FREE SEO Consultation

ඔබට website එකක් හෝ ඒ හා සම්බන්ද යම් project එකක් තිබෙනවා නම්, එහි SEO පැතිකඩ ගැන FREE Consulatation එකක් ගැනිමට අවශ්‍ය නම් මාව සම්බන්ද කරගන්න.

මට ඔබට සරල දෙවල් පැහැදිලි කොට, project එක විය යුතු ආකරය ඒ කියන්නේ,

Keyword Research කියලා කියන්නේ Google වගේ Search Engine එකක මිනිස්සු Type කරලා Search කරන දෙවල් මොනවාද කියලා තෙරුම් ගැනිම සහ ඒ දේවල් වලට ගැලපෙන ලෙස අපේ Website එක Search Engine Optimization කිරිම කියලා කියන්න පුලුවන් සරලව.

අපි website එකක් හැදුවට පස්සේ ඒ website එක හරියට google වගේ search engine වලට ගැලපෙන්න හදන්න ඔනි, එකට අපි කියනවා Search Engine Optimization කරනවා කියලා. ඉතින් Sri Lanka වේ ඉන්න SEO Specialist කෙනෙක් වශයෙන් මට පුලුවන් ඔබට ඒ පිලිබද අවශය කරන දැනුම හෝ සේවාව ලබා දෙන්න.

අපි website එකක් හැදුවට පස්සේ ඒ website එකේ මුලිකම දේ වෙන්නේ content ඒ කියන්නේ text / images / videos මේ වගේ දෙවල් අපිට හැකියාව තියෙන්න ඔනි, web site එක පවිච්චි කරන User ට වගෙම Search Engine Bot ටත් ගැලපෙන විදිහට Website එකේ Content Mange කරන්න.

Off Page SEO කියලා කියන්නේ Website එකට Outside කරන දෙවල් වලට, Backlinks සැදීම, මේ වගේ තවත් විවිද දෙවල් තියෙනවා අන්න ඒ දේවල් හරියට mange කොට Search Engine Optimization කිරිම අපි හරියට කලොත් විතරයි අපිට පුලුවන් වෙන්නේ අපේ website එක හරියට Google / Bing වගේ search engine වලට rank කරන්න.

මෙවැනි තවත් SEO සම්බන්ද කටයුතු වලට ඔබව දැනුවත් කිරිම සහ අවශයනම් පමනක් සේවා සැපයිම සිදිකල හැක.