Vercel & Facebook Traffic
For WordPress Blogs, Google Adsense, Ezoic
මේ course එකේදී තනිව vercel.app භාවිතයෙන් subdomain.vercel.app එකක් හදාගෙන, එක facebook එකේ viral කරන ආකාරය, Facebook මගින් website එකට traffic ගෙන්නා ගන්න ආකරය. විවිධ රටවලින් facebook එක මගින් website එකට එන මිනිසුන්ගෙන් (traffic) Google AdSense / Ezoic මගින් මුදල් උපයන ආකාරය දක්වා ඉගෙන ගන්න පුළුවන්.
කිසිදු මුලික දැනුමක් නොමැතිව මුල සිට, domain name මිලදීගැනීමට , AWS මගින් Free මාස 12කට web hosting ලබාගැනීමට, AWS EC2 Instance භාවිතයෙන් WordPress Blogs සාදන ආකරය, Cloudflare භාවිතයෙන් website අන්තර්ජාලයට එකතු කරන ආකාරය, Google Adsense, Ezoic ලබාගනීමට අවශ්‍ය පසුබිම සැකසීම, Github සහ vercel.com භාවිතය, Facebook Profile එක build කරන ආකාරය, Facebook Features භාවිතයෙන් vercel.app link සාදා Share කරන ආකාරය, Google Discover මගින්ද Real Traffic ගැනීමට අවශය විදිහට website එක optimize කරගැනිමට අවශ්‍ය දැනුම මෙම premium course එක මගින් cover කර ඇත.
මේම Course එකට අදාල තොරතුරු,
- Total Videos: 25
- Total Time Duration: 8 Hours
- Introduction
- Domains
- AWS
- WordPress
- Cloudflare
- Google Adsense
- Ezoic
- Github
- Vercel
- Facebook Profile
- vercel.app viral links
- Google Search Console
- Google Analytics
- Google Discover
මෙම පාඨමාලාව කිරිමට
අවශ්‍යය දේවල්,
- Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
- Internet Connection: අන්තර්ජාල පහසුකම. (Videos Download කර අන්තර්ජාල පහසුකම නැති තැනකදි වුවත් ඉගෙන ගත හැක.)
- Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ භාවිතා කරමින් උත්සහා කිරිම.
- Patience: ඉවසීම සහ උත්සාහය, දිගටම වැඩ කරන්න ඕනි අවශ්‍ය කරන adjustment ගැලපෙන විදිහට තමන් හිතලා හදාගන්න ඕනි.
- Results: අවසාන ප්රරතිඵලය තීරණය වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙනි.
- Premium WordPress Blog Themes & Plugins
- Contact us / About us / Privacy Policy / Terms / Content Templates
- next.js app source code for vercel
මේම SEO Course එක මෙහෙය විම සිදු කරන්නේ, Web Development, WordPress, SEO, Social Media Marketing, සහ තවත් විවිද පැතිවලින් දැනුම සහ අත්දැකිම් 2015 සිට මේ දක්වා තිබෙන, 2019 වසරේ සිට YouTube මගින්ද මේම දැනුම ලබාදුන්, Chandima Galahitiyawa (BCompSc (ECU) | CIM Qualified | Dip. Digital Marketing (SL) | DMI Pro) විසිනි.
ඔබට, ඔහුගේ Subscribers 25,000කට අදිකව සිටින YouTube Channel එකද, Followers 12,000 කට අදිකව සිටින facebook page එක ද බලන්න පුලුවන්.
එසේම WhatsApp සහ Normal Calls මගින්ද ඔහුව +94 71 896 896 7 සම්බන්දකරගත හැකිය.