VPS එකක Nginx Web Server එක හරහා WordPress, Laravel සිට Node.js, Python දක්වා ඕනෑම Web App එකක් හරියටම Install කරලා Manage කරන විදිහ ගැන Advanced Step-by-step Full Guide එකක් මේ Premium Video Series එකෙන් ඔයාට ලැබෙනවා.

මේ Course එකෙන් අපි Cover කරන දේවල්:

  • Server Setup & Security: SSH හරහා Server Access කරන තැන ඉඳලා, Firewalls (UFW) දාලා Server එක Secure කරගන්න විදිහ.
  • Nginx & Database: Nginx Web Server එක සහ MySQL Database එක Performance වැඩි වෙන විදිහට Configure කරන විදිහ.
  • PHP Environment: PHP-FPM සහ Composer පාවිච්චි කරලා WordPress සහ Laravel Projects Deploy කරන විදිහ.
  • Modern App Support: Python, Ruby on Rails සහ Node.js Apps Run කරන්න අවශ්‍ය Environment එක සහ Reverse Proxy Setup කරන විදිහ.
  • DevOps Tools: Git Config කරන විදිහ, Free SSL Certificates (Let's Encrypt) දාගන්න විදිහ සහ Server Maintenance.

Shared Hosting වලින් එහාට ගිහින්, තමන්ගේම Server එකක් Full Control ඇතුව Manage කරන්න ඕන කරන Developers ලට මේ Course එක ගොඩක් වටිනවා.

This post is for paid members only

Signup now to read the post and get access to the full library of posts for subscribers only.

Join the Club