Skip to content

WordPress CMS

Rating:
5/5

මේ course එකේදී ඔබට WordPress Installations (cPanel / VPS Manually or Auto), Plugins, Themes, Pages, Posts, Users, Elementor, Elementor Kits, Landing Pages, Woocommerce, Payment Gateways බාවිතය පිලිබදව මනා අවබෝදයක් ලබාගත හැකි වගේම WordPress freelancer කෙනෙක් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන්.