YouTUbe & Video editing
YouTube එකෙන් පිටරට ඔඩියන්ස් එකක් අල්න්න විදිහ ගෑන, YouTube Videos ලෙසියෙන්ම Rank කරන්න, ඒ වගේම Google Search Results එකෙත් Rank කරන්න, ඔයාගේ video වගෙම තියෙන අනිත් videos එක්ක suggestion කරවන්න,
YouTube Copyright ගෑන, Copyright වලින් සහ තොරව තියෙන Videos use කරන විදිහ, YouTube Adsense වෑඩිපුර ගෙවිම් කරන High CPC Keywords පවිච්චි කරන විදිහ, හොදට ගෙවන Affiliate Marketing සහ Sponsored Video ඔයාව හොයාගෙන එන්න වෑඩ කරන විදි ගෑන,
ඉට අමතරව Video Edit කරන්න Adobe Premer Pro, Color Grade කරන්න, Sounds හදන්න, Transtitions , Effects යොදන්න ඈතුලු සම්පුර්ණයෙන්ම YouTube Creator කෙනෙක්ට තියෙන්න ඔනි දෑනුම සරලව සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න පුලුවන් මේ පාඨමාලාවෙන්.
- YouTube Getting started
- Policies & Guidelines
- Money & Business
- Content Ideas for Channel
- Name ideas for channel
- Channel Creation & Optimisation
- Content Strategy
- Content Planing
- Video Production
i. Devices
iI. Adobe Premer Pro - Video SEO Ranking
- Channel Promotion
- Affiliate Marketing
- Google Adsense
- Sponsored Content
මේම Course එකට අදාල තොරතුරු,
- Total Videos: 60 සම්පුර්ණ Videos කට වැඩියෙන් තියෙනවා.
- Total Time Duration: පැය 5ක සම්පුරණ විඩියෝ වල කාලයේ එකතුව.
- Download: Google Drive මගින් ලබා දෙන නිසා Download කරගන්න පුලුවන් ඔනිම වෙලාවකදි සහ ඇති තරම්.
- File Size: 5 GB වඩා අඩුයි(අවශ්‍ය file එකින් එක උවද download කරගත හැක.)
- USE: ඔබගේ බාවිතයට පමණක් මේම විඩියෝ යොදාගන්න මෙන් ඉල්ලා සිටිනවා, මේම විඩියෝ පඨමාලව hodama.lk අපගේ බුද්ධිමය දෙපලක්වේ.
- Update: 2021 දෙසැම්බර් 31 එක දක්වා updates ලැබෙනවා මේම පාඨමාලාවට.
- පඨමාලාව කරගෙන යැමෙදි ඇතුවන ගැටලු වලට ඔබට මාව සම්බන්ද කරගත හැකිය.
මේම පාඨමාලාව කිරිමට අවශය් දෙවල්,
- Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
- Internet Connection: අන්තර්ජාල පහසුකම. (Videos Download කර අන්තර්ජාල පහසුකම නැති තැනකදි වුවත් ඉගෙන ගත හැක.)
- Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
- Patience: ඉවසීම සහ උත්සාහය
- Transition Pack
- Effects Pack
- Tittle Pack
- Premium LUTs
- YouTube Graphics Templates
මේම SEO Course එක මෙහෙය විම සිදු කරන්නේ, Web Development, WordPress, SEO, Social Media Marketing, සහ තවත් විවිද පැතිවලින් දැනුම සහ අත්දැකිම් 2015 සිට මේ දක්වා තිබෙන, 2019 වසරේ සිට YouTube මගින්ද මේම දැනුම ලබාදුන්, Chandima Galahitiyawa විසිනි.
ඔබට, ඔහුගේ Subscribers 17,000කට අදිකව සිටින YouTube Channel එකද, Followers 11,000 කට අදිකව සිටින facebook page එක ද බලන්න පුලුවන්.
එසේම WhatsApp සහ Normal Calls මගින්ද ඔහුව +94 71 896 896 7 ඔස්සේ සම්බන්දකරගත හැකිය.
feedbacks
මේම පාඨමලාවන් මීල දීගත් අයගේ අදහස්
මේම පාඨමාලාවන් සමග සම්බන්ද වූ අය ෆෙස්බුක් කමෙන්ට්ස් මගින් මේම පාඨමාලාවන් ගෑන පෑවසු අදහස් වලින් කොටසක් මෙහි ඈත. මේම පාඨමාලවන් ගෑන තවත් ගොඩක් අදහස් බලන්න අවශයනම් Chandima Galahitiyawa පේජ් එක බලන්න.