Blogging

Ghost CMS එක භාවිතා කරලා , Google Adsense, Journey by mediavine සහ impact මගින් ආදායම් හොයන්න ඒ වගේම website එකට මිනිස්සු pinterest, google search, bing search වගේම chatgpt, perplexity වගේ AI chat වලිනුත් ගෙන්නා ගන්න පුළුවන් Blog එක හදාගන්න විදිහ මේ video series එකෙන් ඉගෙන ගමු.

මුල ඉදලා සරලව ඉගෙන ගන්න පුළුවන් ඔයාට මේ premium video series එකත් එක්ක එකතු උනොත්.

පහළ තියෙන "Subscribe now" හරහා premium member කෙනෙක් වෙන්න. එතකොට මේ premium video series එකට අමතරව තව ගොඩක් premium video series බලන්නත් පුළුවන්.

This post is for paying subscribers only