Blogging Course – 2024

LKR 2,200.00

Google Adsense (Ezoic, Mediavine ද ඇතුළුව) වලින් මුදල් උපයන website එකක් සාදාගන්නා ආකාරය මුල සිට සරලව ඉගෙන ගන්න පුළුවන් මේ video course එකෙන්.

  • ChatGPT පාවිච්චි කරන විදිහ.
  • Niche, Keyword Research කරන විදිහ.
  • WordPress + CDN බාවිතා කරන විදිහ.
  • Spaceship + Cloudflare බාවිතා කරන විදිහ.
  • AWS Credit බාවිතා කරන විදිහ.
  • SEO (Search Engine Optimization) මගින් website එකට Organic Traffic ගෙන්නා ගන්න ක්රමය.
  • Social Media Traffic එක. (Pinterest, Linkedin, Facebook)
  • Google Adsense (Ezoic, Mediavine) ලබාගන්න විදිහ.
  • Adsterra, mgid  ලබාගන්න විදිහ.

ඇතුළු බොහෝ දේ ගැන මේ blogging premium course එකෙන් ඉගන ගන්න පුළුවන්.

Additional information

Access type

View Only (Unlimited), Downloadable (Unlimited)