Google Ads Sinhala
Google Search Ads ගහන්නේ කොහොමද කියලා මුල සිට සරලව මේ premium video series එකෙන් කියලා දෙනවා.ඕනිම එකකට Service / Product (tourism, online store, hotels, transport ... etc) එකකට ලොකු result එකක් ගන්න පුළුවන් Google Ads වලින්. මුල ඉදලා සරලව සිංහලෙන් videos විදිහට ඉගෙන ගමුද?
- What is Google Ads and why?
- Google Ad Account Setup
- Keyword Planner
- Google Ads Transparency Center
- Google Search Keywords
- 2FA (Two-Factor Authentication)
- Conversion Measurements Setup
- Google Analytics
- WordPress Integration
- Hotjar Heatmap
- Microsoft Clarity
පහළ තියෙන "Subscribe now" හරහා premium member කෙනෙක් වෙන්න. එතකොට මේ premium video series එක සහ අනෙක් premium video series නොමිලේ බලන්නත් පුළුවන්.