Business එකකට Google Ads හරහා හරියටම Traffic සහ Sales ගේන විදිහ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් Step-by-step Full Guide එකක් මේ Premium Video Series එකෙන් ඔයාට ලැබෙනවා.

මේ Course එකෙන් අපි Cover කරන දේවල්:

  • Google Ads Account Setup: මුල ඉඳන්ම නිවැරදිව Account එක හදාගන්න විදිහ.
  • Search Ads: High Converting Search Ads Campaign එකක් Run කරන විදිහ.
  • Tracking & Optimization: Google Ads එක්ක Microsoft Clarity සහ Google Analytics Connect කරලා, Ad Performance එක හරියටම Monitor කරන විදිහ.
  • Budget Management: Ad Budget එක නාස්ති නොවී උපරිම Results ගන්න විදිහ.

Google Ads ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුණත් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ පාඩම් මාලාව Design කරලා තියෙන්නේ.

This post is for paid members only

Signup now to read the post and get access to the full library of posts for subscribers only.

Join the Club