IT career එක හරියට build කරගන්න හොද අදහසක් ගන්න පුළුවන් තැනක් තමයි roadmap.sh කියන website එක.

Role-based Roadmaps, Skill-based Roadmaps, Best Practices ගොඩක් තියෙනවා. ඔයාට full idea එක ගන්න පුළුවන් මොන වගේ theories & practical experiences ද හදාගන්න ඕනි කියලා.
මේ හැම දේම එක පාර ඉගෙන ගන්න ඕනි නැහැ, හිමින් හිමින් කාලයත් එක්ක මේ දේවල් අනිවා ඕනි වෙනවා.
ඒ වගේම ඔයා මේ වෙද්දී university student කෙනෙක් නම්, academic & theory පැත්ත හදන්න, හොද GPA එකක් දාගන්න, එක private ද government ද අදාල නැහැ.
ඒ වගේම මේ වෙද්දී university යන්නේ නැති කෙනෙක් නම්, එත් කමක් නැහැ core skills හදාගන්න, එකට Skill-based Roadmaps ටික බලල තෝරාගන්න. Flutter, Laravel, API Design, GraphQL වගේ දේවල්. මේවා හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම හොදට practical projects කර කර experience ගන්න ඕනි.
හොඳට skills හදන්න. ඇති තරම් projects / jobs තියෙනවා!
