Medium.com වලින් හරියටම Income එකක් ගන්න විදිය මුල ඉඳලම සරලව මේ Premium Video Series එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ Course එකෙන් අපි Cover කරන දේවල්:
- Medium.com Account Creation සහ Partner Program එකට Join වෙන විදිය.
- Payments ගන්න Stripe Express Setup කරන විදිය සහ Tax Details හරියටම Add කරන විදිය.
- Medium.com Basic Settings සහ Features ගැන දැනගන්න ඕන දේවල්.
- Publications පාවිච්චි කරන විදිය.
- Content Copying සහ ChatGPT, Perplexity වගේ AI Tools පාවිච්චි කරන විදිය.
මේ හැමදේම ඉතාම සරලව සහ පැහැදිලිව මේ Course එකේ අඩංගු වෙනවා.
This post is for paid members only
Signup now to read the post and get access to the full library of posts for subscribers only.
Join the ClubAlready a member? Signin