Shopify කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා, Step-by-step Full Guide එකක් මේ Premium Video Series එකෙන් ඔයාට ලැබෙනවා. Online Store එකක් හදලා Business එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ට ගැලපෙන විදිහට තමයි මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ.
මේ Course එක ඇතුලේ අපි කතා කරන දේවල්:
- Plan & Basics: මුලින්ම Shopify Basics ටික ඉගෙන ගෙන, මුල් මාස 3 සඳහා ලැබෙන Shopify $1/month Plan එක Active කරගෙන අඩු වියදමකින් වැඩේ පටන් ගන්න විදිහ අපි කියලා දෙනවා.
- Store Design & Customization: නිකම්ම Store එකක් හදනවට වඩා, Theme Customizations හරහා Professional පෙනුමක් ගන්න විදිහ සහ Advanced වෙනස්කම් කරන්න ඕන අයට Liquid Template Edits කරන විදිහ පවා අපි මේකෙදි කතා කරනවා.
- Products & Collections: නිවැරදිව Products Add කරන විදිහ සහ Customers ලට ලේසියෙන් බඩු තෝරගන්න පුළුවන් විදිහට Collections හදලා Store එක Organize කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්.
- Operations & Marketing: Business එකක් කරද්දි වැදගත්ම දෙයක් තමයි Customer Communication. ඒකට Shopify Inbox App එක පාවිච්චි කරන විදිහ වගේම, Professional විදිහට Emails හැසිරවීමේ දේවල් මෙතනදී කියලා දෙනවා.
- Technical Setup & Payments: Payment Gateways හරියට Setup කරන විදිහ වගේම, Cloudflare හරහා Custom Domain එකක් Connect කරලා Site එකේ Performance සහ Security වැඩි කරගන්න විදිහත් පියවරෙන් පියවර අපි කියලා දෙනවා.
කෙටියෙන්ම කිව්වොත්, සාර්ථක Shopify eCommerce Business එකක් පටන් ගන්න ඕන කරන හැම Knowledge එකක්ම එකම තැනකින්, ඉතාම සරලව ඔයාට මේ Course එක හරහා ලබාගන්න පුළුවන්.
This post is for paid members only
Signup now to read the post and get access to the full library of posts for subscribers only.
Join the ClubAlready a member? Signin