WordPress ඉගෙනගෙන ලෝකයේ ඕනෑම Client කෙනෙකුට වෙබ්සයිට් එකක් හදලා දෙන විදිහ ගැන Step-by-step Full Guide එකක් මේ Premium Video Series එකෙන් ඔයාට ලැබෙනවා.
මේ Course එකෙන් අපි Cover කරන දේවල්:
- Localhost & Basics: වියදමක් නැතුව Localhost හරහා WordPress Basics සහ Dashboard එක ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්.
- Building & Design: Themes, Plugins සහ Elementor Page Builder එක පාවිච්චි කරලා Pages Build කරන විදිහ වගේම, Template Kits වලින් ඉක්මනට Design එකක් හදාගන්න විදිහ කියලා දෙනවා.
- Forms & SMTP: Contact Forms හදන විදිහ සහ Emails හරියටම වැඩ කරන්න SMTP Setup කරන විදිහ.
- Domain Connect: හැදුව Site එකට Domain එකක් Connect කරලා Live කරන විදිහ.
Freelancing පටන් ගන්න ඉන්න අයට වගේම Web Design ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න අයට මේක හරියටම ගැලපෙනවා.
This post is for paid members only
Signup now to read the post and get access to the full library of posts for subscribers only.
Join the ClubAlready a member? Signin