WordPress Web Design

Freelancer කෙනෙක් විදිහට WordPress Web Design කරලා ලේසියෙන්ම සල්ලි හොයන්න, WordPress එක්ක elementor සහ තව plugin ගොඩක් පාවිච්චි කරන්න ඉගෙන ගමු.

wordpress com vs wordpress org
wordpress history
easywp free 1 month
staging site
themes
plugins
elementor
Jeg Kit for Elementor
Yoast seo
Metforms
WP Mail SMTP by WPForms
Duplicate Page
All in one migration
WordPress menu
Pages
Settings
Pages: Home, About, Services, Sub-service pages, Contact
Staging to domain

මුල ඉදලා සරලව ඉගෙන ගන්න පුළුවන් ඔයාට මේ premium video series එකත් එක්ක එකතු උනොත්.

පහළ තියෙන "Subscribe now" හරහා premium member කෙනෙක් වෙන්න. එතකොට මේ premium video series එකට අමතරව තව ගොඩක් premium video series බලන්නත් පුළුවන්.

This post is for paying subscribers only