WordPress Woocommerce Basics වල ඉඳලා Advanced Scaling Strategies දක්වා හැමදේම ඇතුළත් Step-by-step Full Guide එකක් මේ Premium Video Series එකෙන් ඔයාට ලැබෙනවා.
මේ Course එකෙන් අපි Cover කරන දේවල්:
- WooCommerce Setup: WooCommerce Plugin එක Install කරලා මුල ඉඳන්ම Store එකේ Basic Settings හරියටම හදාගන්න විදිහ.
- Product Management: Simple, Variable සහ Digital Products හරියටම Add කරන විදිහ සහ Inventory Manage කරන විදිහ.
- Store Design: Shop Page, Single Product Page, Cart සහ Checkout Pages Professional විදිහට Design කරන විදිහ.
- Payments & Shipping: Payment Gateways (Payhere / Stripe/COD) සහ Shipping Zones, Classes හරියට Configure කරන විදිහ.
- Orders & Scaling: එන Orders Manage කරන විදිහ සහ Coupons, Discounts හරහා Sales වැඩි කරගන්න විදිහ.
Online Business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට හෝ Client කෙනෙක්ට E-commerce Website එකක් හදලා දෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක සම්පූර්ණ විසඳුමක්.
This post is for paid members only
Signup now to read the post and get access to the full library of posts for subscribers only.
Join the ClubAlready a member? Signin