Blogging Course – 2024
LKR 2,200.00
Google Adsense (Ezoic, Mediavine ද ඇතුළුව) වලින් මුදල් උපයන website එකක් සාදාගන්නා ආකාරය මුල සිට සරලව ඉගෙන ගන්න පුළුවන් මේ video course එකෙන්.
- ChatGPT පාවිච්චි කරන විදිහ.
- Niche, Keyword Research කරන විදිහ.
- WordPress + CDN බාවිතා කරන විදිහ.
- Spaceship + Cloudflare බාවිතා කරන විදිහ.
- AWS Credit බාවිතා කරන විදිහ.
- SEO (Search Engine Optimization) මගින් website එකට Organic Traffic ගෙන්නා ගන්න ක්රමය.
- Social Media Traffic එක. (Pinterest, Linkedin, Facebook)
- Google Adsense (Ezoic, Mediavine) ලබාගන්න විදිහ.
- Adsterra, mgid ලබාගන්න විදිහ.
ඇතුළු බොහෝ දේ ගැන මේ blogging premium course එකෙන් ඉගන ගන්න පුළුවන්.
Additional information
Access type | View Only (Unlimited), Downloadable (Unlimited) |
---|