Skip to content

Facebook Viral Traffic

රු5,000.00

Facebook Pages සහ Facebook Group බවිතියෙන් Facebook post viral යවල එමගින් Google Adsense, Ezoic, MGID වැනි Ad network කීපයක් එක වර බාවිතයෙන් තමන්ගේම website එකකට Facebook මගින් මිනිසුන් ගෙන්නාගෙන, එමගින් ඒ මිනිසුන්ටත් හොද content ලබාදීලා Adnetwork මගින්ද මුදල් සොයන ආකාරය මේ Facebook Viral Traffic Premium Course එකන් සෑම කෙනෙකුටම ගැලපෙන ලෙස නිර්මාණය කරලා තියෙන bite-sized videos මගින් මුල සිට සරලව ඉගෙන ගන්න පුළුවන්.

Category:

Course Content

මේ chapter එකේදී  Domain එකක් එහෙමත් නැත්නම් website එකක address එකක් අඩුම මුදලට මිලදීගන්න ආකාරය සරලව කියලා දෙනවා.

මේ chapter එකේදී අපි   EasyWP බාවිතයෙන් හරිම සරල විදිහට ඔබ මිලදීගත් domain name එක සමගින් WordPress බාවිතා කරන ආකාරය කියලා දෙනවා.

AWS යනු Amazon.com ආයතනය විසින් සැපයෙන අතිශය ජනප්‍රිය cloud computing සේවාවකි. මේ chapter එකේදී AWS වල ඕනිම කෙනෙක්ට ලබාගත හැකි, 1 Year Free Ter එක ලබාගන්න ආකාරය සහ බාවිතා කරන ආකාරය කියලා දෙනවා.

AWS මගින් Startup Credits අලුත් IT ව්‍යාපාරවලට ලබාදෙනවා. AWS වල විවිධ සේවාවන් භාවිතයට $1000 ක එම මුදල බාවිතා කරන්න පුළුවන්මු. මෙමගින් ඔබට කිසිදු වියදමක් නැතිව වසර 2කට Web Hosting සහ තවත් සේවා ලගන්න පුලුවන් ආකාරය කියලා දෙනවා.

Cloudflare කියන්නේ අතිශය ජනප්‍රිය DNS Managemnt සහ තවත් සේවාවන් ලබාදෙන ආයතනයක්.මේ chapter එකේදී Cloudflare බවිතියෙන් හරිම සරලව Web Hosting සහ Domain name connect කරගන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්.

WordPress කියන්නේ අතිශය ජනප්‍රිය CMS එකක්. මේ chapter එකේදී WordPress හරිම සරලව ඕනිම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්.

Google Adsense කියන්නේ Website වලින්, මුදල් උපයන්න පුළුවන් හොදම ක්‍රමයක්, මේක Google ආයතනයෙන්ම ලබාදෙන සේවවාක්, මුල ඉදල approval කරගන්න විදිහ website එකට add කරගන්න ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

Ezoic කියන්නේ Website වලින්, මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රමයක්, මේකෙදි Google Adsense වලින්ම ලබාදෙන Ads යන්නේ. මුල ඉදල ezoic approval කරගන්න විදිහ website එකට add කරගන්න ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

MGID කියන්නේ Website වලින්, මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රමයක්, මේකෙදි instatn approval ලැබෙනවා ඕනිම webiste එකකට. එක website එකකට add කරගන්න ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

Github & VS Code කියන්නේ අපිට මේ viral method එක පාවිච්චි කරන්න කලින් ඕනි කරන headless CMS එක හදාගන්න අවශ්‍ය දේවල් අපි මේකෙදි ඒ හැම දේම කියලා දෙනවා.

Vercel.com account එකක් අපි හදාගන්න විදිහ සහ බාවිතා කරන ආකාරය අපි ගෙනග ගමු.

Vercel.com මගින් $1200 එකක credit එකක් මස 6කකට අපිට ලැබෙනවා, AWS Startup Credit තියෙන කෙනෙක්ට මේ 1200$ ක credit එක ලබගාන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්.

viral ගෙනයාමට අවශ්‍ය විදිහට Facebook account එක setup කරගන්න ආකාරය මේකෙදි ඉගෙන ගන්න පුළුවන්.

facebook එකේ Viral links බවිත කරන ආකාරය vercel.app links සහ නික්නම් link දාන විදිහ ඉගෙන ගන්න පුළුවන්.

මේ chapter එකේදී අපි Google Search Console එක මුල ඉදලම ඉගෙන ගන්නවා.

Google Analytics එකකට කොච්චර මිනිස්සු එනවාද? එන්නේ කොහෙන්ද වගේ සියලුම තොරතුරු ලබාගන්න පුළුවන් service එක්ක මේක.

Requirements

  • *  iPhone 6 – 15 එකක් හෝ iPad එකක් ඕනි කරනවා. (මේ method එක වැඩ කරන්න).
  • * Facebook business manager අවශ්‍ය වෙනවා.
  • * Positive Mental Attitude: ධනාත්මක මානසික ආකල්පය සහ සාර්ථක වීමට ඇති දැඩි කැමැත්ත.
  • * Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ භාවිතා කරමින් උත්සහා කිරිම.
  • *Patience: ඉවසීම සහ උත්සාහය, දිගටම වැඩ කරන්න ඕනි අවශ්‍ය කරන adjustment ගැලපෙන විදිහට තමන් හිතලා හදාගන්න ඕනි.
  • * Results: අවසාන ප්‍රරතිඵලය තීරණය වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙනි.

Resources

  • * Premium WordPress Blog Themes & Plugins
  • * next.js app source code for vercel
  • * WhatsApp Group