WordPress course

Rating:
5/5

WordPress කියන්නේ ලෝකේ භාවිතා කරන වෙබ් අඩවි වලින් දළ වශයෙන් 42% වැඩි ප්රමාණයක් භාවිතා කරන CMS එකක්, ඉතින් ඔබට,

WordPress භාවිතයෙන් website සෑදිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන WordPress website develop කිරීමට දැනුම (Domain Name, Web Hosting, Multi Hosting, Recovery, Backup & Migration, Woo Commerce, Elementor & etc…) මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර,

ඔබට WordPress භාවිතයෙන් website සෑදිමට ශ්රි ලංකාව තුලින් හෝ විදේශ රටවලින් Freelancer කෙනෙක් විදිහට website design & development projects සොයාගෙන එමගින් මාසිකව ලක්ෂ ගණනින් මුදල් සොයන්න පුළුවන්.